• All orders placed by you are delivered via Prompt express courier service.
• Orders placed on business days will be handed over to the courier company for delivery on the same day and you will receive the order within 2-3 business days.
• Orders placed on Saturday, Sunday or other holidays will be handed over to the courier company for delivery on the first business day following the holiday.
• All our spare parts are sent to you after proper inspection and you are responsible for inspecting the order within 4-5 days after receiving the order and if there is any problem you must notify us within 7 days of receiving the product.
If there is a problem with the device, please send us a text message or video via WhatsApp to clarify it.
• We are never responsible for damages caused by wrong connections. Also, if there is a defect in the device, the goods must be returned within 7 days of receipt and the spare parts will be checked by our company.
• If there is no problem with the devices you send and they are sent back to us due to your negligence or if the goods are damaged by your own fault, you must bear all applicable shipping and handling charges.
• If there is any problem after checking the product by our company, a new product will be issued instead of the product.
• We would appreciate it if you could notify us via WhatsApp after receiving your order.
• ඔබ ලබා දෙන ඇණවුම් සියල්ලම Prompt express කුරියර් සේවාව හරහා බෙදා හරිනු ලබයි.
• රාජකාරි දිනයන්හි ලබාදෙන ඇණවුම් එම දිනයේදීම බෙදා හැරීම සඳහා කුරියර් ආයතනය වෙත ලබාදෙන අතර රාජකාරි දින 2-3ක් අතරදී ඇණවුම ඔබ වෙත ලැබෙනු ඇත.
• සෙනසුරාදා, ඉරිදා හෝ වෙනත් නිවාඩු දිනයන්හි ලැබෙන ඇණවූම් නිවාඩු දිනයන්ගෙන් පසුව එලබෙන පළමු රාජකාරි දිනයේදිම බෙදාහැරීම සදහා කුරියර් ආයතනය වෙත භාරදෙනු ලබයි
• අපගේ සියළුම අමතර කොටස් නිවැරදි පරීක්ෂාවකින් පසුව ඔබ වෙත එවන අතර ඇනවුම ඔබ වෙත ලැබුණු පසු දින 4-5 ත් අතර කාලසීමාවකදී පරීක්ෂා කර බැලීමේ වගකීම ඔබ සතුවන අතර යම්කිසි ගැටළුවක් වේ නම් භාණ්ඩය ලැබි දින 7ක් ඇතුළත දැනුම් දිය යුතුය සහ එම උපාංගයේ දෝෂයක් පැහැදිලි වන සේ කෙටි පණිවිඩයක් හෝ වීඩියෝ පටයක් WhatsApp හරහා අප වෙත යොමු කිරීමට කාරුණික වන්න.
• වැරදි සම්බන්ධ කිරීම් මගින් සිදුවන හානි සඳහා අප කිසි විටෙකත් වගකියනු නොලැබේ.
• එමෙන්ම ගැටලුවක් වේ නම් භාණ්ඩ ලැබී දින 7ක් ඇතුළත නැවත එවිය යුතු අතර එම අමතර කොටස් අපගේ ආයතනය විසින් පරීක්ෂා කරනු ලබන අතර ඔබ එවනු ලබන උපාංගවල කිසිදු ගැටලුවක් නොමැති නම් සහ ඔබගේ අනවබෝධය නිසා නැවතත් අපවෙත එවා ඇතිනම් හෝ ඔබගේ අත් වැරදීමකින් භාණ්ඩ වලට හානි සිදුවී ඇත්නම් අදාළ එවීම් සහ යැවීම් සඳහා වන සියලු ගාස්තු ඔබ විසින් දැරිය යුතුය.
• අපගේ ආයතනය මගින් භාණ්ඩ පරික්ශා කිරිමෙන් පසුව යම්කිසි ගැටලුවක් වේනම් එම භාණ්ඩය වෙනුවට නව භාණ්ඩයක් නිකුත් කරනු ලැබේ.
• ඔබගේ ඇණවුම ලැබුණු පසුව එම ලැබුනු බවට WhatsApp හරහා අප වෙත දන්වා සිටිය හැකිනම් අප අගය කර සිටිමු.
எங்களின் அனைத்து உதிரி பாகங்களும் முறையான ஆய்வுக்குப் பிறகு உங்களுக்கு அனுப்பப்படும், மேலும் ஆர்டரைப் பெற்ற 4-5 நாட்களுக்குள் ஆர்டரைச் சரிபார்ப்பதற்கு நீங்கள் பொறுப்பாவீர்கள், ஏதேனும் சிக்கல் இருந்தால், தயாரிப்பு பெற்ற 7 நாட்களுக்குள் எங்களுக்குத் தெரிவிக்க வேண்டும். அந்த சாதனத்தில் ஏதேனும் தவறு இருந்தால், தயவு செய்து வாட்ஸ்அப் மூலம் எங்களுக்கு தெளிவாக ஒரு குறுஞ்செய்தி அல்லது வீடியோ கிளிப்பை அனுப்பவும், தவறான இணைப்புகளால் ஏற்படும் சேதங்களுக்கு நாங்கள் ஒருபோதும் பொறுப்பல்ல.
மேலும், ஏதேனும் சிக்கல் ஏற்பட்டால், பொருட்கள் கிடைத்த 7 நாட்களுக்குள் திருப்பி அனுப்பப்பட வேண்டும் மற்றும் உதிரி பாகங்கள் எங்கள் நிறுவனத்தால் சரிபார்க்கப்படும். நீங்கள் அனுப்பும் சாதனங்களில் எந்தப் பிரச்சனையும் இல்லை என்றால், உங்கள் அலட்சியம் காரணமாக அவை எங்களிடம் திருப்பி அனுப்பப்பட்டால் அல்லது உங்கள் சொந்தத் தவறுகளால் பொருட்கள் சேதமடைந்தால், பொருந்தக்கூடிய அனைத்து கப்பல் மற்றும் கையாளுதல் கட்டணங்களையும் நீங்கள் ஏற்க வேண்டும். எங்கள் நிறுவனத்தால் தயாரிப்பைச் சரிபார்த்த பிறகு ஏதேனும் சிக்கல் இருந்தால், தயாரிப்புக்குப் பதிலாக புதிய தயாரிப்பு வழங்கப்படும்.
உங்கள் ஆர்டரைப் பெற்ற பிறகு, வாட்ஸ்அப் மூலம் எங்களுக்குத் தெரிவித்தால் அது பாராட்டதக்கது.